Friday, March 3, 2017

ආයුබෝවන්! තිරැසි පුවත් සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.

තිරැසි කියන්නේ ECO-V අපේ පුවත් සගරාව. 2001 අපි ECO-V ආරම්භ කරපු කාලේ පටන් ගත්තු මෙම තිරැසි සගරාව අපේ සාමාජිකයෝ හරිම අසාවෙන් වසර 10ක්ම කියෙව්වා. නමුත් කාලයත් එක්ක මුද්රණ ගාස්තු සහ මුද්දර ගාස්තු ඉහල ගිය නිසා ස්වේච්චාවෙන් වැඩ කරන අපි වගේ කණ්ඩායමකට වියදම දරා ගන්න අමාරු උනා. එත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ආයෙත් අපිට පුවත් සඟරාවක් නිර්මාණය කරන්න පුළුවන් උන එක ගැන හරිම සතුටුයී. පරිසරය පිලිබඳ අපි කතා කරමු. අත්දැකීම් බෙදා ගනිමු. 

 English blog එකක් තියෙන නිසා අපි තිරැසි සිංහලෙන් ලියන්න හිතුවා. ඒත් එකම අභියෝගය තමයි සිංහලෙන් ලිවීම.  අපි උත්සාහ කරමු.